Rhythm World Onstage – 3rd Studio Session Review

ශ්‍රී ලංකාවේ පවතින Reality තරඟ වලින් වෙනස් වූ සුවිශේෂි සුන්දර තරඟයක් විදියට Rhythm World Onstage අපට හඳුන්වා දිය හැකියි. අපිට ලැබුණ අති විශාල අයදුම්පත් අතරින් මූලික වටයට සංගීත කණ්ඩායම් 50 ක් අපි තෝරාගත්තා. ප්‍රවීන විනිශ්චය මණ්ඩලයකගේ විනිශ්චයෙන් ඒ සංගීත කණ්ඩායම් 50 අතරින් 20 ක් දෙවන වටයට තේරී පත්වුනේ තියුණු තරඟයකට පසුවයි. ජනවාරි 14 ආරම්භ වුන තෙවන වටයේ තරඟ අතරින් විශේෂත්වය දැකිය හැකිවුන දිනයක් විදියට ජනවාරි 28 වෙනිදා හඳුන්වා දෙන්න පුලුවන්. තෙවන වටයට තේරී පත්වුන සංගීත කණ්ඩායම් 20 අතරේ හිටිය aqoustic සංගීත කණ්ඩායම් 03 ම එදින තරඟයට අවතීර්ණ වුන‍ා. ඒ වගේම තවත් electric bands 2 කුත් 03 වන වටයේ 03 වන තරඟයට සහභාගී වුනා.
 
  • Saga - මහනුවර
  • Classic - රුවන්වැල්ල
  • Classico - ජයවර්ධනපුර
  • Silver Flash - මොරටුව
  • Aryans - මීගමුව
 
ඉතින් මේ සංගීත කණ්ඩායම් 5 ටත් අපි සුබ පතනවා ඉදිරි වටයට යන්න අවස්ථාව උදාවෙන්න කියලා.
 
සම්පුර්ණ වැඩසටහන බලන්න :

News

Main Sponser

Official Banking Partners

Official AV Partner

Official Print Media Partner

Official Print Media Partner

Official Print Media Partner

Official TV Partner

Official Food Partner

Official Clothing Partner

Official Online Partners

Official Online Partners