Rhythm World Onstage – 2nd Studio Session Review

Rhythm World Onstage තරඟය වෙනුවෙන් අප වෙත ලැබුණු අති විශාල අයඳුම්පත් අතරින් අපි මූලික වටයට අප තෝරාගත්තේ සංගීත කණ්ඩායම් 50 යි. ජෝර්ජ් සේනානායක, මාධව හේවාවසම්, සහ ගයන්ත විජේරත්න ප්‍රමුඛ විනිශ්චය මණ්ඩලයේ ඒකමතික තීරණයෙන් දෙවන වටයට තේරීපත්වු සංගීත කණ්ඩායම් ගණන 20ක්.

අතිශයින් දක්ෂ වාදන හා ගායන ශිල්පීන්ගෙන් සමන්විත මේ සංගීත කණ්ඩායම් 20 මේ දිනවල තරඟ වදින්නේ තෙවන වටය සඳහායි. තෙවන වටයට අප තෝරාගැනීමට බලාපොරොත්තු වන සංගීත කණ්ඩායම් ගණන 10ක්. අවසාන සංගීත කණ්ඩායම් 20 අතරින් දෙවනුව තරඟයට අවතීර්ණ වූ සංගීත කණ්ඩායම් ගණන 5ක්.

Rhythm World Onstage 2nd Studio Session

Friends - කිරිඇල්ල

Ogara - අහංගම

High Rank - අත්තිඩිය

Sensate - වෙන්නප්පුව

ජනවාරි මාසේ 21 වෙනි සෙනසුරාදා මැදිරි සංකීර්ණයේදී  එකිනෙකා පරයමින් තරඟ වදින්න සංගීත කණ්ඩායම්  4කට හැකියාව ලැබුනා. නමුත් බොරලැස්ගමුව වෝටර් සංගීත කණ්ඩායම තරඟයට සහභාගී වීම ප්‍රතික්ශේප කළා. එය විනිශ්චය මණ්ඩලයේ දැඩි දෝෂ දර්ශනයට ලක් වෙද්දි වෝටර් සංගීත කණ්ඩායම මුළු තරඟාවලියෙන්ම ඉවත් කිරීමට සංවිධායක මණ්ඩලය තීරණය කළා. 

සම්පුර්ණ වැඩසටහන බලන්න මෙතැනින් :

 

News

Main Sponser

Official Banking Partners

Official AV Partner

Official Print Media Partner

Official Print Media Partner

Official Print Media Partner

Official TV Partner

Official Food Partner

Official Clothing Partner

Official Online Partners

Official Online Partners