Rhythm World Onstage 2nd Studio Session Preview

Rhythm World Onstage තරඟයට සහභාගී වු දක්ෂ සංගීත කණ්ඩායම් අතරින් දෙවන වටයට තේරුනු සංගීත කණ්ඩායම් 20 මේ දිනවල අවසාන සංගීත කණ්ඩායම් 10 අතරට තේරී පත්වෙන්න තරඟ වදිනවා. ජනවාරි 14 වෙනිදා තුන්වෙනි වටයේ පළවෙනි තරඟය ඉතාමත් උණුසුම් අයුරින් අවසාන වෙද්දී ජනවාරි 21 වෙනි සෙනසුරාදා තුන්වන වටයේ දෙවන තරඟයට අවතීර්ණ වෙන්න කණ්ඩායම් 5ක් සූදානමින් ඉන්නවා.

  • Friends - කිරිඇල්ල
  • Ogara - අහංගම
  • High Rank - අත්තිඩිය
  • Sensate - වෙන්නප්පුව

Sound & Vision මැදිරි සංකීර්ණයේ සිට මේ සුපිරි අත්දැකීම ඔබ වෙත ගෙන එන්න Rhythm World අපි සූදානම්.

2nd Studio Session Video :

News

Main Sponser

Official Banking Partners

Official AV Partner

Official Print Media Partner

Official Print Media Partner

Official Print Media Partner

Official TV Partner

Official Food Partner

Official Clothing Partner

Official Online Partners

Official Online Partners