Rhythm World Onstage – 1st Studio Session Review

Rhythm World Onstage තරඟය වෙනුවෙන් අප වෙත ලැබුණු අති විශාල අයඳුම්පත් අතරින් අපි මූලික වටයට අප තෝරාගත්තේ සංගීත කණ්ඩායම් 50 යි. ජෝර්ජ් සේනානායක, මාධව හේවාවසම්, සහ ගයන්ත විජේරත්න ප්‍රමුඛ විනිශ්චය මණ්ඩලයේ ඒකමතික තීරණයෙන් දෙවන වටයට තේරීපත්වු සංගීත කණ්ඩායම් ගණන 20ක්.

අතිශයින් දක්ෂ වාදන හා ගායන ශිල්පීන්ගෙන් සමන්විත මේ සංගීත කණ්ඩායම් 20 මේ දිනවල තරඟ වදින්නේ තෙවන වටය සඳහායි. තෙවන වටයට අප තෝරාගැනීමට බලාපොරොත්තු වන සංගීත කණ්ඩායම් ගණන 10ක්. අවසාන සංගීත කණ්ඩායම් 20 අතරින් පළමුව තරඟයට අවතීර්ණ වූ සංගීත කණ්ඩායම් ගණන 5ක්.

Rhythm World Onstage 1st Studio Session

  • ස්පන්දන - කුරුණෑගල
  • ෆ්ලෙමින්ගෝස් - අහුංගල්ල
  • රශ්මි - බත්තරමුල්ල
  • නයිට් පාර්ක් - කඩුවෙල
  • සක්සස් - කිරිල්ලවෙල

ජනවාරි මාසේ 14 වෙනි සෙනසුරාදා මැදිරි සංකීර්ණයේදී එකිනෙකා පරයමින් උණුසුම් තරඟයකට අවතීර්ණ වන්නට මේ සංගීත කණ්ඩායම් 5ට හැකියාව ලැබුණා. විනිශ්චය මණ්ඩලයේ අවධානය දිනාගත් ගායනයන් මෙන්ම විනිශ්චය මණ්ඩලයේ තියුණු ඇසට හසුවුන අඩුපාඩු පවා තිබියදී රසිකයාට වින්දනීය අත්දැකීමක් ලබා දෙන්න සියලු කණ්ඩායම් වලට හැකියාව ලැබීම විශේෂත්වයක්.

ලබන සතියේත් මෙවන් අත්දැකීමක් විඳගන්න ඔබට අවස්ථාව ඇති බව අමතක කරන්න එපා.

සම්පුර්ණ වැඩසටහන බලන්න මෙතැනින් :

 



News

Main Sponser

Official Banking Partners

Official AV Partner

Official Print Media Partner

Official Print Media Partner

Official Print Media Partner

Official TV Partner

Official Food Partner

Official Clothing Partner

Official Online Partners

Official Online Partners